සරණ ගුණවර්ධන CCD අත්අඩංගුවේ

සරණ ගුණවර්ධන CCD අත්අඩංගුවේ

 

ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙනි.

2008 වසරේදී ඔහු විසින් සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් මහජන දේපල අයථා පරිහරණ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment