DIG අජිත් රෝහණට අළුත් තැනක්. Ceylon News 24x7 2:27:00 PM News Edit පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ, ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේදීය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment