යෝෂිත රාජපක්ෂ හෙට FCIDයට.


ගල්කිස්ස හා රත්මලාන ප‍්‍රදේශයේ ඉඩම් මිළදී ගැනීම සහ  එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට යෝෂික රාජපක්ෂ මහතා අඟහරුවාදා (12) මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිසිය කියයි.

ගල්කිස්ස මිහිදු මාවතේ පර්චස් 31 ක ඉඩමක් මිළදී ගැනීම සහ රත්මලාන කෙකටිය පෙදෙසේ  පර්චස් 31.5 ක ඉඩමක් සහ එහි තෙමහල් සුඛෝපභෝගී නිවසක් ඉදිරි කිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන්  හෙළි කර ගැනීමට මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන පරීක්ෂණක් වෙනුවෙන් මෙම ප‍්‍රකාශ ලබා ගැනීමට  නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment