නූපන් පරපුර වෙනුවෙන් ප්‍රජාත්නත්‍රවාදී රටක් ගොඩනැගීම පාර්ලිමේන්තුවේ වගකීමයි - කතානායක

නූපන් පරපුර වෙනුවෙන් ප්‍රජාත්නත්‍රවාදී රටක් ගොඩනැගීම පාර්ලිමේන්තුවේ වගකීමයි - කතානායක
විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කිරීමෙන් පසු ඊට ලැබුණු ප්‍රතිචාර අනුව රටක් ලෙස ඉදිරියට ගොස් ඇති බව පෙන්නුම් කර ඇති බවයි  හෙතෙම පෙන්වා දුන්නේ. ඉන් ප්‍රයෝජන ගන්නා තරමට එය වඩා සාර්ථක කරගැනීමට හැකිවන බව පැවසූ කරු ජයසූරිය මහතා කියා සිටියේ දැන් රජයේ නිලධාරීන් පවා මුල්‍ය කටයුතු වලදී සැලකිලිමත් වන බවයි.
 
නූපන්  පරපුර වෙනුවෙන් නීතිගරුක, යුක්තිගරුක, සුදුස්සාට සුදුසු තැන හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී රටට්ක් බිහි කිරීමට සියලු දෙනා කැප වියයුතු බවයි කතානායකවරයා අවධාරණය කළේ. ඒ සඳහා ජාතික,ආගමික හා දේශපාලන සමඟිය ඇතිවිය යුතු යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment