උදය ගම්මන්පිලට එරෙහි තවත් මහාධිකරණ නඩුවක්


ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 2.1 ක් ගම්මන්පිල මහතා විසින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර වණික් ඉන් කෝපරේෂන් සමාගමට විකිණීම සම්බන්ධයෙන් නීතිපතිතුමා මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සාක්ෂිදීමට බ්‍රයන් ෂෙඩික් මහතා සහ ජැනට් ෂෙඩික් මහත්මිය 2017.10.03 දින උදෑසන 9.30 ට අධිකරණයට පෙනී සිටීමට නියමිතය. 

එම නඩුවේ චූදිතයන් වන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ සිඩ්නි ජයසිංහ මහතා යන දෙදෙනා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment