අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

 

පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3,982ක් බවත් අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,175ක් බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 

2018 අයවැය සඳහා මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම 2017 ඔක්තෝබර් 18 වන දා දක්වා ක්‍රියාත්මක වන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment