රුපියලේ අගය ඉහළට.


ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ඉහළ ගොස් ඇති බව මහ බැංකුවේ නවතම වාර්තා පවසනවා.

විදේශ රටවල සිටින ශ්‍රී ලංකීකයන් මෙරට සමග සිදුකරන විදේශ මුදල් ගණුදෙනුව  හරහා ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයිනේ බැංකුවල අලෙවි කරනු ලබන අමෙරිකානු ඩොලර් ගණුදෙනුව  ද ඊට හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගිය අතර එය වාර්තා වුණේ රුපියල් 155ක් ලෙසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment