බැසිල් සමගම පොහොට්ටුවත් පරවෙනවා – මුතූහෙට්ටිගම


අද (13දා)  ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මෙසේ පැවසීය.
“ශ්‍රී ලංකා පොදුජන පක්ෂය

ආරම්භ කරන්නට පියවර ගත්තේ බැසිල් රාජපක්ෂ. පක්ෂයෙන් පක්ෂයට පැන පැන ගිය මෙයා තමයි මේ පක්ෂයට දැන් නායකත්වය දෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයා පිහිටුවා වාගේ මේ අයත් හිතන් ඉන්නවා මෙය ඒ ආකාරයට රටේ ඉදිරියට ගෙනිහිල්ලා පොහොට්ටුව පුප්පවන්න. ඒක කරන්න මේ අයට බෑ. පොහොට්ටුව පිපෙන්නෙ නෑ. බැසිල් එක්කම පොහොට්ටුව පරවෙලා යනවා”


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment