වික්ටර් රත්නායකයන්ගේ අලුත්ම ගීතය මෙන්න.


වික්ටර් රත්නායකයන් ගැන පසුගිය දවස් ටිකේම කතාබහට ලක්වුණා. ඒකට වැඩියෙන්ම හේතුවුණේ පසුගිය දවසක එළියට ආපු ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව.

වික්ටර් රත්නායකයන්ට අපහාස කළා කියලා ඉරාජ් හුඟක් අයගේ දෝෂාරෝපනයටත් මේ සිද්ධිය නිසා ලක්වුණා.

කොහොම වුණත් මේ හැමදේම අස්සේ දිගු නිහැඩියාව බිදිමින් වික්ටර් රත්නායකයන් නව නිර්මාණයක් එළිදක්වා තිබෙනවා.

එම ගීතය නම් කර තිබෙන්නේ “මගේ සඳ ඇවිත්” ලෙසයි , චන්දන මනෝජ් විතාන විසින් පද රචනය කළ එම ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායක ශූරීන්ගෙන්මයි.

එම ගීතය පහතින්,



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment