බිම්බෝම්බ ඉවත් කිරීම් බලන්න නිරීක්ෂකයන් උතුරට

බිම්බෝම්බ ඉවත් කිරීම් බලන්න නිරීක්ෂකයන් උතුරට
යාපනය මුහමාලේ ඉදිරි ආරක්ෂක වලල්ල පිහිටි ස්ථානයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අදාල නියෝජිතයා විසින් නිරීක්ෂණය කළ අතර එම කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.
 
දැනට යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බම්බොම්බ ඉවත් කිරීමේ කාර්යේ යෙදී ඇති ජාත්‍යන්තර සංවිධානයක් වන ‘හොලෝ ට්‍රස්ට්’ සංවිධාන නියෝජිතයින් සමග මෙම සාකච්ඡාව පවත්වා ඇත.
 
එහිදී හෙලෝ ට්‍රස්ට් සාමාජිකයින් පවසා ඇත්තේ මුහමාලෙයි ප්‍රදේශයේ දෙපාර්ශවයේම ඉදිරි ආරක්ෂක වලල්ලක් පැවති හෙයින් වලදමන ලද බිම්බොම්බවල කිසිදු තොරතුරක් හෝ නිශ්චිත ස්ථානයක් නොමැති වීමෙන් බිම් බොම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් වීමට තවත් කාලයක් ගත වන බවටයි.
 
වන්නි රොමේෂ් මධුසංක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment