සංහිඳියාව ගොඩනගන්න පාසලක්!

සංහිඳියාව ගොඩනගන්න පාසලක්!

 

ඒ වෙනුවෙන් සහය වීමට මහකොමාසාරිස්වරයා එකඟ වූ බවයි රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙන්වා දෙන්නේ. ඉංග්‍රීසි භෂාව  ජාතික සමඟිය සඳහා යොදාගත හැකි වබ මහකොමසාරිස්වරයා පෙන්වා දුන් බවද හෙතෙම ප්‍රකාශ කරයි. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කාරණයේදී ඔවුන්ට හිමි ඉඩම් නිදහස් කිරීම ගැනද මහකොමසාරිස්වරයා ආණ්ඩුකාරවරයාගෙන් විමසා ඇත. ඊට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ රජයේ ප්‍රතිපත්තිය අනුව ඉඩම් නිදහස් කිරීම මේ වන විටත් සිදුවන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment