ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!

ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වෙනි මහ සභා රැස්වීම ඇරඹේ!

 

අද හා හෙට පැවැත්වෙන මෙම මහ සභා රැස්වීමේදී සාමාජික රටවල ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක කර ඇති නව අන පනත් පිළිබඳ ඒ ඒ රටවල නියෝජිතයින් විසින් මහ සභාව දැණුවත් කිරීම සිතු කරනු ලබයි.

මීට අමතරව මෙම සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වැඩිහිටි ජනතාව රටක සංවර්ධනයට දායක කර ගැනීම, තාරුණ්‍යය ආයෝජනය වැනි කරුණු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කරනු ඇත.

සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ශ්‍රීලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය මෙම සමුළුව ශ්‍රීලංකාවේ පැවැත්වීම සංවිධානය කරයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment