තාජුඩීන් ඝාතනය සම්බන්ධ විමර්ශන වල මේ දක්වා ප්‍රගතිය මෙසේ විශේෂ ප්‍රකාශයක් මඟින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 03 දරණ උසාවිය වෙත අද සවස 3.00ට රහස් පොලීසිය මඟින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව වැඩි විස්තර ලත් සැණින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලංකා නිව්ස් වෙබ් අපි සූදානමින් සිටිමු.
0 comments :
Post a Comment