ජාතික වගා සංග්‍රාමයට අතහිත දෙන පාසල් දරුවෝ !

ජාතික වගා සංග්‍රාමයට අතහිත දෙන පාසල් දරුවෝ !


මෙම වැඩසටහනට සමගාමීව වැලිමඩ අධ්‍යාපණ කළාපයේ පාසල් 102 ක් අද මෙය ඉතා සාර්තකව ක්‍රියාත්මක වනබව වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.එම්. ජයතිලක මහතා පවසයි.

මේ යටතේ වැලිමඩ,ඌව පරණගම කොඨිඨාශ වලට අයත් පාසල් ආශිතව ගෙවතු වගා ඇතිකරලීම සදහා මූලිකත්වය හිමිවේ. එම ගෙවතු සියල්ල කාබනික ගෙවතු ලෙස ස්ථාපනය කෙරේ. මේ වැඩසටහන සදහා
සිසුහු මහත් උද්යෝගයක් ඇතිව එක්ව සිටිනු දක්නට ලැබිණි. මේ වැඩසටහන සදහා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද සිසුන් සහයෝගය ලබා දී තිබුණි.

- වාර්ථාව ඉදුනිල් කැළුම් ජයවීර-

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment