සියදිවි නසා ගැනීම් අතින් ශ්‍රී ලංකාව නැවතත් අංක 1ට

සියදිවි නසා ගැනීම් අතින් ශ්‍රී ලංකාව නැවතත් අංක 1ට

 

එම වාර්තාවට අනුව වැඩියෙන් ම සියදිවි නසා ගැනීමට යොමු වී ඇත්තේ පුරුෂයින් ය. ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ පුරුෂයින් ලක්ෂයකට 59 දෙනෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තාවල දැක්වේ. ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ලක්ෂයකට 13.30කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවට අනුව සියදිවි නසා ගැනීම් අතින් ලොව දෙවැනි තැන පසුවන්නේ ඝානාවයි. තෙවැනි ස්ථානය මොන්ගෝලියාවට හිමිව ඇත.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment