පාර්ලිමේන්තු බෝම්බ සිද්ධිය යලි කරලියට. Ceylon News 24x7 12:37:00 PM Political News Edit පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාර එල්ල කළ යුතුයැයි විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු කරන ලදැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගැනීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හැකියාව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment