කටාරයෙන් ලංකාවට නගරයක්.


සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නගරයක් ඉදිකරදීමට කටාරය පොරොන්දු වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති උත්සවයක් අමතමිනි.

එම නගරය අපට අවශ්‍ය ඕනෑම ස්ථානයක ඉදිකරගත හැකි බවත්, කටාරය වෙනත් රටකට මෙවැනි ප්‍රතිපාදනයක් ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද ඔහු කියා සිටියේය.

එම නගරය නිර්මාණය කරදීමට ස්ථානයක් වෙන්කර දෙන්නැයි කටාර් බලධාරීන් මේවන විට තමාගෙන් ඉල්ලීමක් කර ඇති බවද සිරිසේන මහතා කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment