පියාගේ උපන්දිනයට නාමල් මහින්ද ඔලුවෙන් සිටවයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ උපන්දිනය නිමිති කරගෙන ෆෙස්බුක් ඔස්සේ සුබපැතුමක් ලෙස වීඩියෝ තිලිණයක් ලබාදෙන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර තිබේ.
එහි දැක්වෙන්නේ මහින්ද ව්‍යායාම කටයුතු වලදී ඔලුවෙන් සිටගෙන සිටි අවස්ථාවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment