ගිංතොට ගැන අසත්‍ය කියන්නන් සොයන්න CID පරීක්ෂණ

ගාල්ල, ගිංතොට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හා වෙනත් අකාරවලින්. අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලීසිය
කියයි.

විශේෂයෙන්ම සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග  ලබාදී ඇත.

එවැනි ප්‍රකාශ පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment