ඊයේ සිට බලපාන අඩු සැර - වැඩි සැර මිල ගණන් මෙන්න.


2018 අයවැය යෝජනා යෝජනාවන්ට අනුව වර්තමාන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි, 1912 සුරාබදු ආඥාපනත නැවත සකසක් කිරීමට අවශ්‍ය බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. තවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ භාවිතය අවම මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරනු ලබන බවත්ය.

මේ අතර මත්පැන් සඳහා මත්පැන් වර්ගය අනුව මද්‍යසාර පරිමාව පදනම් කර ගෙන සුරා බදු හඳුන්වා දීමක් මෙවර අයවැයේ දී සිදුකරනු ලැබීය.

අදාළ සංශෝධනයන්ගෙන් පසු දේශීය වශයෙන් නිෂ්පාදිත සැර මත්පැන් ඇතුළු අනෙකුත් මධ්‍යසාර සහිත පානවල මිල ගණන් සංශෝධනය වී ඇති ආකාරය පහළින් ඇති සටහනෙන් දැක්වේ. මෙලෙස සංශෝධනය කරන ලද මිල ගණන් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන වැඩිදුරටත් සඳහන් වේ.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment