දරුවන් ගැන බලන්න අධිකරණ අමාත්‍යාංශයෙන් කමිටුවක් !

දරුවන් ගැන බලන්න අධිකරණ අමාත්‍යාංශයෙන් කමිටුවක් !
ළමා රක්ෂණ අධිකාරිය,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය වන පරිදි එම මෙහෙයුම් කමිටුව සකස් වන අතර දරුවන් සම්බන්ධ අධිකරණමය කටයුතු කඩිනමින් සිදු කිරීමට ඉන් බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් කියාසිටියේ.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment