හිටපු මුදල් ඇමතිගෙන් අයවැයට විවේචනයක්.


මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ 2018 අයවැයේ ඇතැම් යෝජනා නිසා රජයට පහසුවෙන් ආදායම් උපයා ගත හැකි දොරටු කිහිපයක් වැසී යන බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

රජයේ වත්කම් හා බැරකම් නිසි ලෙස කළමනාකරණයට 2018 අයවැයට හැකිවී තිබේදැයි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් ද ප‍්‍රශ්නයක් මතුකළා. මෙම අදහස් පළවූයේ පාර්ලිමෙන්තුවේ ඊයේ (15) පැවැති අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දීයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6වන දිනය අදයි. එහි ඡන්ද විමසීම ද අද (16) පස්වරුවේ සිදුකෙරෙනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment