අඩු වූ බියර් මිල ලැයිස්තුව මෙන්න.

2018 අයවැය යෝජනා ප්‍රකාරව 2017.11.10 වන දින සිට වහාම බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරන ලද බියර් මිල ගණන්වල මිල ලැයිස්තුවක් එක් නිෂ්පාදන සමාගමක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 

එම ලේඛනයට අනුව එම නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරනු ලබන සෑම බියර් වර්ගයකම මිල ගණන් පහළ ගොස් තිබේ.

අදාළ මිල ලේඛනය පහත දැක්වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment