වැස්සෙන් අබලන් වූ පාරවල් හදන්නැයි ඉල්ලමින් විරෝධතාවක් !

වැස්සෙන් අබලන් වූ පාරවල් හදන්නැයි ඉල්ලමින් විරෝධතාවක් !

 

මීට මාස හයකට ඉහතදී තමන්ගේ ගම්මානවලට යන මාර්ග අලුත්වැඩියා කර දෙන මෙන් ඉල්ලමින් විරෝධතාවක් දියත් කළඅවස්ථාවේදී මාසයක් ඇතුලත මාර්ග සියල්ලක්ම අලුත්වැඩියා කොට දීමට පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය ලේකම්වරයා එකඟ වුවත් මේ දක්වා එකම මාර්ගයක් හෝ අලුත්වැඩියා කොට නැතැයි විරෝධතාවයේ නිරත පිරිස කියා සිටිති.

තමන්ට ස්ථිරසාර විසඳුමක් බලධාරීන්ගෙන් ලැබෙනතුරු සිය විරෝධතාවන් ඉදිරියටත් සිදු කරන බවටද පච්චිලෙයිපල්ලි ප්‍රදේශවාසීහු වැඩි දුරටත් කියා සිටියහ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

625.0.560.320.160.600.053.800.700.160.90 5

625.0.560.320.160.600.053.800.700.160.90 4

625.0.560.320.160.600.053.800.700.160.90 3

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment