පුංචි ජන්දෙට කාන්තා නියෝජනය අනිවාර්යයි - මැතිවරණ කොමසාරිස්

පුංචි ජන්දෙට කාන්තා නියෝජනය අනිවාර්යයි - මැතිවරණ කොමසාරිස්
 
මැතිවරණයෙන් පසු කාන්තා සභිකයින් අවම වශයෙන් 25%ක් තේරී පත්වී සිටීද යන්න කොමිසම විසින් සොයා බලන බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය. කාන්තා නියෝජනය වැඩිකර තිබීම නිසා ක්‍රියාකාරීව දේශපාලනයට පැමිණීම වඩා යෝග්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ. එමෙන්ම කාන්තා නියෝජනය වැඩිකරමින් 10%කට වඩා වැඩි පිරිසකට තරඟ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස දේශප්‍රිය මහතා  දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක්ද කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment