මොරගහකන්දෙන් ළඟදීම විදුලිය

මොරගහකන්දෙන් ළඟදීම විදුලිය

 

මේ දිනවල මධ්‍යම කඳුකරයේ නකල්ස් සහ රිවර්ස්ටන් ප්‍රදේශවලට ඇද හැළෙන තද වැසි හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම දැනට මීටර් 170ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජල මට්ටම මීටර් 174 වූ සැණින් ජලාශයේ විදුලි උත්පාදන යන්ත්‍ර 4ම ස්වයංක්‍රියව ක්‍රියාත්මක වනු ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක් එක් කිරීමට සැලසුම් කර තිබේ.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment