දකුණ තවමත් උතුරේ මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන නැහැ - ඉසුර දේවප්‍රිය

දකුණ තවමත් උතුරේ මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන නැහැ - ඉසුර දේවප්‍රිය

ජාතිවාදී, ආගමවාදී දේශපාලන පක්ෂ දැන් සිදුකරන්නේ රණවිරුවන් යොදා ගෙන ආණ්ඩුවට නොයෙක් බලපෑම් කිරීම බවයි ඔහු ප්‍රකාශ කළේ. වැරදිකරුවෙක් නොවන සියලුම රණවිරුවන් වෙනුවෙන් ජනාධිපතිවරයා හා රජය පෙනී සිටින බවද ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව රජය රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය පරිදි කටයුතු නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවේ.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment