අපි මැතිවරණයට සූදානම් - මහින්ද අමරවීර

අපි මැතිවරණයට සූදානම් - මහින්ද අමරවීර
මැතිවරණය කල්නොයන අදහසින් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශකළේ සිය සාමාජිකත්වයට මැතිවරණයට ප්‍රවේශ වීම‍ට උපදෙස් දී ඇති බවයි. නාමයෝජනා සැකසීම 99%ක් පමණ අවසන් වී ඇති අතර දැන් ඇත්තේ සෙසු පක්ෂ සමඟ සාකච්ජා කිරීම බවයි මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 
 
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එක් කරගනිමින් මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවට ද ඊයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment