ඉන්ෆ්ලුවන්සා නැවතත් - පරිස්සම්වෙන්නලු


ඉන්ෆ්ලුවන්සා වෛරසය මේ දිනවල නැවත පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කරයි.


මෙම වෛදසය කුඩා දරුවන්ට හා වයස්ගත අයටත් නිදන්ගත රෝග නිසා දුර්වලව සිටින අයටත් වැඩි බලපෑමක් ඇති කරනු ඇති බවත් හෙතෙම සඳහන් කලේය.
වසරේ අවසාන මාස දෙක තුළ මෙම වෛරසය පැතිරයාමේ ප්‍රවණතාව අනුව යමින් මෙම වසරේත් මෙය නැවත හඳුනාගන්නට ලැබී ඇති බව පෙන්වා දෙන ඔහු පසුගිය සති දෙක තුළ පමණක් සාම්පල පරීක්ෂාවන් 150 ක් පමණ සිදු කළ බව දන්වා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment