ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ය.
මෙම වාර්තාවට දිගු කාලීම විසඳුම් මෙන්ම කෙටි කාලීන විසඳුම් ද ඇතුළත් කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment