ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් එම සම්මානය දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිරිනැමූ අතර මෙම සම්මානය මෙරට ආයතනයක් විසින් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ. විශේෂත්වය වන්නේ මීට පෙර වසරවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ද මෙම සම්මානය පිරිනමා තිබීමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
0 comments :
Post a Comment