අළුත් තේමාවක් සමඟ 'අරන් යන්න' [Music Video]


අද කාලේ ගීත කලාව ගැන කතා කරද්දි ගොඩක් අය පිළිකුළෙන් කතා කරන්නේ.

ඒකට හේතුව තමයි ඒ ඒ ගීතවලට එන රූපරාමු.

ඒත් අපි මේ කියන්න යන්නේ අමුතුම අදහසකට කරපු අපූරු රූප රචනාවක් ගැන.

සේනක එදිරිසිංහගේ පද රචනයෙන් නිමවී ඇති මේ ගීතය ගායනා කරන්නේ නවක ගායිකා ලක්මි රසාංගා.

Yarathah ප්‍රඩක්ෂන් ටීම් එකෙන් මේ ගීතයේ රූප රාමුව කරලා තියෙන්නේ සෙම්බුවත්තේ.

මේ එම වීඩියෝවයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment