2020 ඒකාබද්ධයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය?
2020 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රොෂාන් රණසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම නොහැකි නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊට තරග කරනු ඇති බවද ඔහු සදහන් කලේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමිනි.
0 comments :
Post a Comment