පවුල් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය නිලධාරී නිල ඇඳුම් වෙනස් කරනවලු Ceylon News 24x7 8:21:00 PM Gossips Edit පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට කටයුතු සැලසුම් කරමින් තිබේ. ඒ සඳහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබූ අතර මේ වන විටත් එම යෝජනා බාර දී ඇත. මෙම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment