පොහොට්ටුවේ Event Organizer වැඩෙත් රෝහිතට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය රාජපක්ෂ පුතුන්ගේ විසින් භාරගෙන ඇති බවට මීට පෙර Info Sri Lanka News විසින් වාර්තා කල පුවත් සනාථ කරමින් එම පක්ෂයේ සියලුම අපේක්ෂකයන් කැඳවමින් ජනවාරි 2 වැනිදා කොළඹ සුගතදාස කීඩාංගණයේ පැවැත්වෙන විශේෂ වැඩසටහනේ නිර්මාණ කාර්යයන් රෝහිත රාජපක්ෂ භාරගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනට උතුරු හා නැගෙනහිර ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරගවදින අපේක්ෂකයන් 9000 කට අධික සංඛ්‍යාවක්ද එක්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළා.
පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක චිචී අතට.
0 comments :
Post a Comment