දෙදහස් දහඅටෙත් වැඩකරන දින 209 යි.
වසර 2018 දින දර්ශනයට අනුව වැඩ කළයුතු දින ගණන 209කි. එය ප්‍රතිශතයක් ලෙස 57.3% කි.
එම වසරට සෙනසුරාදා දින 52 ක්, ඉරිදා දින 52ක් හා සති මැද වෙනත් නිවාඩු 22ක් ඇතුළත්ව තිබේ.
එම නිවාඩු අතරට රැකියා වරප්‍රසාද නිවාඩු දින 30ක්ද එක් කළ විට සේවකයකුට එම වසරේ ලැබෙන නිවාඩු ගණන 156කි. එය ප්‍රතිශතයක් ලෙස 42.7% ක් වේ.
මේ ගණන රජයේ සේවකයකුට තවත් දින 15කින් වැඩිවේ.
0 comments :
Post a Comment