A/L ප්‍රතිඵල ලබන 28දා


මෙම වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ)  විභාගයේ ප්‍රතිඵල මේ වනවිට සකස් කර අවසන් අදියරේ පවතන බව වාර්තාවේ. ඒ අනුව තවත් සතියකින් ලබන බ්‍රහස්පතින්දා (28දා) ප්‍රතිඵල  නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment