දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පාර්ලිමේන්තු තීරණයක්

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට අදාළව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගෙන ආ
යෝජනාව අද (11දා) පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබේ.

යෝජනාවට
ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය.

යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8ක් ලැබුණි.
මෙම තීරණය අනුව දුම්රිය වර්ජකයින්ට එරෙහිව සේවය අත්හිටුවීමට සෘජු ක්‍රියාමාර්ග ගැනීමේ නීතිමය හැකියාව රජයට ලැබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment