සිද්ධියෙන් කිහිප දෙනෙක් තුවාළ ලබා ඇති අතර, සැක පිට එක් අයෙක් පොලිස් රැඳවුම්භාරයට ගෙන තිබේ.
නිව්යෝක් නුවර පෝට් ඕතොරිටි පර්යන්තය සැලකෙන්නේ මිඩ්ටවුන් මැන්හැටන් ප්‍රදේශය වෙත බටහිර ප්‍රදේශයෙන් ආරම්භ වන බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බස් හා දුම්රිය නැවතුම්පොළක් වශයෙනි.
මෙම සිද්ධියෙන් අනතුරුව නිව්යෝක් නුවර ටයිම්ස් චතුරස්‍රය අවට උමං මාර්ගවල ආරක්ෂාව තරකර තිබෙන අතර හදිසි ගිලන් රථ සේවාවන් ද සූදානම් පිට තබා තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment