ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් සහ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීතුමන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ඇතුළු ඉන්දියානු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
0 comments :
Post a Comment