එජාප සංවිධායකයන්ට හදිසි කැඳවීමක්

එජාප සංවිධායකයන්ට හදිසි කැඳවීමක්
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සංවිධායකයන් පක්ෂ මූලස්ථානයට වෙත කැඳවීමට නියමිත අතර පක්ෂයේ ජ්‍යෙෂ්ටයන් සියලු දෙනා මේ සඳහා සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
තීරණාත්මක පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන්ද සිරිකොතට ගෙන්වා උපදෙස් ලබාදෙන අතර එ් අනුව පසුගිය 29 වැනිදා කොළඹ මහ නගර සභාවට තරග කරන සියලු අපේක්ෂකයන් පක්ෂ මූලස්ථනායට කැඳවා තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment