මේ වන විට එම පොදු වෙළද සංකීර්ණය තුළට අනවසර වාහන ඇතුළු කිරීමෙන් රථ ගාලක් බවට පත්ව තිබීම නිසාවෙන් තාවකාලිකව ඉදිකර ඇති ස්ථායක මස්, මාළු වෙළදසැල් පවත්වාගෙන යති.
අක්‍රමවත්ව එම වෙළඳ සැල්වලින් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා අධික දුර්ගන්ධයක් නිරන්තරයෙන් වහනය වේ. එසේම එය පුත්තලම නගරය ආශ්‍රිතව විශාල මැසි ගහණයක් වර්ධනය වීමට හේතු වී ඇත. මේ දිනවල ඇද හැලෙන වර්ෂාපතනයත් සමග තත්වය වඩාත් උග්‍ර වී තිබේ.
කේ. ප්‍රියංකර
0 comments :
Post a Comment