මේ ප්‍රදේශයන් සුනාමියෙන් වැඩිපුර හානි ස්ථාන වෙයි. එසේම ප්‍රසිද්ධ සංචාරක කලාපයක් ද වේ.
සිංහල දෙමල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලියා මෙම සංඥා පුවරු මීට වසර කිහිපයකට පෙර ඉදිකර තිබුනි. නමුත් විවිද හේතුන් නිසා අද ඒ කිසිවක් නොමැත.
ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ මෙම ජීවිත අවධානම වලකාගෙන සුනාම් අවධානම් කලාපයෙන් බැහැරට ගමන්කරලීමට එකල යොදාතිබු මෙම පුවරු යලි ස්ථාපනය කරදෙන ලෙසයි.
එම සුනාමි ව්‍යවසනය සමග මාතර දිස්ත්‍රික්කය තුළ ජීවිත හානි 1298 ක් සහ අතුරුදහන්වීම් 514 ක් සිදු වී ඇති බව
ලේඛණ පෙන්වා දෙයි.
වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර
0 comments :
Post a Comment