දළ පූට්ටුවාගේ ඝාතකයින්ට ගැළවීමක් නැහැ.


ගල්ගමුව 'දළ පූට්ටුවා' මරා දැමීම සම්බන්ධ අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණය අඛණ්ඩව සිදු කෙරෙන අතර එම ප්‍රදේශයේ පොලිස් බලධාරීන් විසින් ආරම්භ කළ මූලික පරීක්ෂණයද තව දුරටත් සිදු කරන බව නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

එසේම මේ අපරාධයට සම්බන්ධ වූ කිසිවෙකුටත් ඉන් ගැලවී යාමට ඉඩ ලබා නොදෙන අතර ඔවුන් සියලු දෙනාම නීතිය හමුවට පැමිණවීමට පොලිසිය කැපවී සිටින බවත් ඒ මහතා නිකුත් කල ටුවිටර් පණිවිඩයක දැක්වේ.


දළ පූට්ටුවාගේ ඝාතකයින් නිදහස් කිරීමේ උත්සාහයක්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment