එසේම නාම යෝජනා සඳහා මුදල් තැන්පත් කිරීම ඊයේ අවසන් විය
නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පැය 02ක කාලයක් විරෝධතා ගොනු කිරීමට අවස්ථාව හිමි වේ.
මේ අතර 15,000කට ආසන්න පොලිස් නිළධාරීන් පිරිසක් අද දිනයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත පවසා තිබුණි. පෙළපාලි සහ පෙරහැර පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
0 comments :
Post a Comment