පුංචි ඡන්දෙන් ජනතා මතය පැහැදිලි වේවි - වික්‍රමබාහු කරුණාරත්න

පුංචි ඡන්දෙන් ජනතා මතය පැහැදිලි වේවි - වික්‍රමබාහු කරුණාරත්න
තවත් අතකින් යහපාලනය අර්ථගන්වා ගැනීමට හැකි වරමක් ලැබෙන මැතිවරණයක් බවද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේය. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පිළිබඳව දැඩිව කත බහට ලක්ව තිබූ සමයේ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක සාකච්ඡා කිරීමට යෑමෙන් දේශපාලනික වශයෙන් ජනතාව ප්‍රතික්ෂේප කර සිටි මහින්ද රාජපක්ෂ කණ්ඩායමට නව ජවයක් ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment