පොළොන්නරුවේ එජාප යොවුන් නායකයෙක් මෛත්‍රී සෙවනට.


එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධාන ගණනාවක ම ඉහළ තනතුරු රැසක් දැරූ යොවුන් නායකයෙක් වන අෆ්රීඩ් අබ්බාස් සම්සුදීන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තිබේ.

අන්තර්ජාතික සංවිධාන කිහිපයක ද සාමාජිකත්වය දරන අෆ්රීඩ් මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment