උපාධිය අවසන් කර තිබූණු සයිටම් වෛද්‍ය සිසුන්ට සීමාවාසික පුහුණුව ලබා දිය යුතු බවට අභියාචනාධිකරණය විසින් 2017 ජනවාරි 31 ලබා දී තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් වෛද්‍ය සභාව විසින් නැවත අභියාචනයක් ඉදිරිපක් කිරීම හේතුවෙන් තම කාලය වසරකින් නාස්ති වී ඇති බවත් ඒ අනුව තම සීමාවාසික පුහුණුව ඉක්මනින් ලබා දීමට කටයුතු කරනු ලෙසත් එම ලිපියෙන් ආයාචනා කොට තිබේ.
එසේම හර්ෂ ද සිල්වා ප්‍රමුඛ කමිටුට තම නියෝජනය කරමින් සයිටම් සිසුන් දෙදෙනෙකුට හා ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරයෙකුට නිරීක්ෂකයෙකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
එම ලිපිය පහතින් පලවේ.
0 comments :
Post a Comment