| මුණසිංහ විජේරත්න |
අඟුණකොළපැලැස්සස ප්‍රාදේශීය සභාවේ සභාපති එක්සත් නිදහස් සන්ධානයේ මුණසිංහ විජේරත්න එක්සත් ජාතික පක්ෂයට එක් වී තිබේ.
ඒ මිට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා හමුවෙමිනි.
| උපාලි දිසානායක |
මේ අවස්ථාවට අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ කෑගල්ල ආසන සංවිධායක ලිලාන් අමරකෝන් ද සහභාගි වී තිබේ.
0 comments :
Post a Comment