පිල් මාරු උණුසුමේ කුරුණෑගල යොවුන් නායකයෙක් පොහොට්ටුවට [Exclusive]
දේශපාලන පොර පිටිය උණුසුම් වී ඇති මොහොතක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලක් පොදු ජන පෙරමුණ සමඟ එක්වීමට කැමැත්ත පල කර ඇති බවට වාර්තා වේ.
ජාතික යොවුන් පෙරමුණේ විධායක සාමාජිකයෙක් වන මෙම තරුණ නායකයා පක්ෂයේ විවිධ තනතුරු දරමින් කටයුතු කල ප්‍රබලයෙකි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසීමට අප කිහිපවරක් ම ඔහු සම්බන්ධකරගැනීමට දරු උත්සාහය අසාර්ථක විය.
වැඩි විස්තර බලාපොරොත්තුවන්න....
0 comments :
Post a Comment